දර්ශනය
කැපවීමකින් යුතු වූ නිපුණතා පූර්ණ ජාතියේ දරුවන්ගේ ශක්‍යතා උපරිම මට්ටමට සංවර්ධනය කරන ගුරුවරු ශ්‍රී ලංකාවට දායාද කිරීම.
මෙහෙවර
කාර්යක්ෂමතාවයෙන් යුතු වෘත්තීය දක්ෂතාවයන්ගෙන් හෙබි ජාතිය ගොඩනැඟීමේ කර්තව්‍යයට දායක වන්නා වූ වෙනස් වන සමාජයේ ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කළ හැකි විශ්වීය සමාජයට අනුගතව ක්‍රියා කළ හැකි ගුරුවරුන් පාසලට ලබා දීම.
Vision –
To provide the nation with teachers who are dedicated with sufficient competencies to assist the children in developing their potentialities to a maximum through the course we conducted.
Mission –
To provide the school system with duly competent teachers.
Who are efficient and professionally skilled.
Who are true contributors for the nation building.
Who realize national goals in education in time to come.
Who are capable of shouldering the progress of global society.