National Diploma in Teaching- Diploma Awarding 2022 – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය – 2022

ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය නායකත්වය යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අදියර දෙකකින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ. එහි පළමු අදියර වර්ෂ 2022 ඔක්තෝබර් මස 07, 08, 09, 10 යන දිනයන්හි පැවැත් වූ අතර එහි දෙවන අදියර වර්ෂ 2022 ඔක්තෝබර් මස 17 ආරම්භ කර 18, 19, 20 යන දිනයන්හි පැවැත් වේ. 2022. Read More …