
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය
දේශ විරාජිත පූජා වින්දන
ඥාන ශීල බල වර්ෂා සන්දන
ලාංකීය ජන සිරසා වන්දන
නේක ගුණැති ආචාර්ය ප්‍රබන්ධන
සාහිත සාගර මුක්ත ප්‍රබන්ධි
සෞන්දර්ය මකරන්ද සුගන්ධි
නේක විරාජිත සමය විභාවී
විද්‍යාසාගර රත්න ප්‍රභා
හංස ඥාන කිරි දියෙන් මුදා දෙන
විද්‍යාපීඨය වයඹ අපේ ………
විද්‍යාපීඨය වයඹ අපේ ……… //
පබැඳුම:
කථිකාචාර්ය ඩබ්ලියු. කරුණාරත්න මහතා
